• කේශ වර්ධනී hair treatment

    Sold By: Herbal Beauty

    👑කාන්තාවකට කොන්ඩය ආභරණයක් 👸
    කතුර ලං කිරීමට පෙර දෙවරක් සිතන්න💇‍♀️

    බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක් තමයී කිසිම රසායන ද්‍රව්‍යයන් භාවිතා නොකර වුවද හිසකෙස් පලුදු වීම. මෙයට හේතුන් ලෙස හෝර්මෝන අසමතුලිතතා හෝ පෝෂණ ඌනතාව වගේම අප කරන සමහර වැරදි ද බලපානවා.

    👉 හිසකෙස් වලට නිතර නිතර ෂැම්පු යේදීම – එමගින් හිසකෙස් වල ඇති මතුපිට සිවිය විවෘත වීමක් සිදු වෙන නිසා කෙස් ගසේ තෙතමනය ඉවත් වීම සිදු වේ. අද වෙළෙඳපොලේ බහුලව ඇත්තේ රසායානික ද්‍රව්‍ය අඩංගු සැර වැඩි ෂැම්පු වර්ගය. ඉතින් ඔබට බාරයි එවැනි ෂැම්පු නිතර නිතර භාවිතයෙන් කෙස් ගසට සිදු වෙන දේ සිතා ගැනීම

    👉 කන්ඩිෂනර් භාවිත නොකිරීම – කන්ඩිෂනර් භාවිතයෙන් සිදු වන්නේ ෂැම්පු කිරීමෙන් පසු විවර වන කෙස් ගසේ පිට සිවිය වසා දැමීමයි. නමුත් අපගෙ කාන්තාවන් කන්ඩිෂනර් තිබුණත් භාවිතා කරන්නේ කලාතුරෙකින්ය. ඒ තරම් මැලිය. හිස්කබල ෂැම්පු යොදා හොඳින් සෝදා පසුව ෂැම්පු වලට වඩා කන්ඩිෂනර් යෙදිය යුතුය. රසායන ද්‍රව්‍යයන් නිසා පලුදු වූ හිසකෙස් සදහා අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් භාවිත කල යුතුය. ඔබ සිතා ගත යුතුයි ෂැම්පු වලින් කුඩා හෝ හානියක් කෙස් ගසට නොවන්නේ නම් කුමටද කන්ඩිෂනර් නිපදවන්නේ කියා.

    👉 තෙල් භාවිතා නොකිරීම – හිසකෙස් මූල ශක්තිමත් කිරීමට සහ කෙස් ගසේ වර්ධනයට තෙල් අනිවාර්ය වේ. ගසකට පොහොර නොයෙදුවොත් ගසට සිදු වන දේ ඔබ හොඳින් දනී. ඒ වගේම අපගෙ කෙස් කළඹටද පෝෂණය ඉතා අත්‍යවශ්‍යය. සිතීමට ඔබට බාරයි

    මේ සදහා ඔබට herbline මගින් ඉතා වටිනා නිශ්පාදන ත්‍රිත්වයක් හදුන්වා දි තිබෙන බව සතුටින් කිව යුතුයි.

    🌿 Herbline කේශ වර්ධනී ෂැම්පු with neelyadi thailam – මිල 399/=
    ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදී තෛලය අඩංගු වන ලෙස සකස් කල මෙම කේශ වර්ධනී ෂැම්පු මගින් ඔබේ හිසකෙස් ඉතා හොඳින් පිරිසිදු කර පෝෂනය කර නිරෝගිමත් කරයි.
    භාවිතය – පෙණ එනතුරු හොඳින් සම්බාහනය කර සෝදා හරින්න

    🌿Herbline කේශ වර්ධනී conditioner with neelyaadhi thailam – මිල 399/=
    ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදී තෛලය අඩංගු වන ලෙස සකස් කල මෙම කේශ වර්ධනී කන්ඩිෂනර් මගින් ඔබේ හිසකෙස් ඉතා හොඳින් පිරිසිදු කර පෝෂනය කර නිරෝගිමත් කරයි.
    භාවිතය – ෂැම්පු කල පසු හිසකෙස් මත පමනක් මුල සිට අග දක්වා විනාඩි පහක් පමණ තබා සෝදා හරින්න.

    🌿Herbline කේශ වර්ධනී hair treatment oil – මිල 499/=
    තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herbline කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිසකෙස්,
    🔹 ගැලවී යාම වළක්වයි
    🔹 ඝන පිරිපුන් දිගු කෙස් කලඹක් ලබාදෙයි
    🔹 හිස්හොරි ඇති වීම වළක්වයි
    🔹 කොණ්ඩය අග පැලීම නවතයි
    🔹 හිස කැක්කුම නවතාලයි
    භාවිතය – සතියට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක්වත් තබා ස්නානය කරන්න
    සැ. යු – අධික ලෙස පීනස ඇත්නම් රාත්‍රී කාලයේදී තෙල් ගැල්වීමෙන් වළකින්න

    👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය inbox කරන්න ❤️
    👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
    👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක
    👉Rs. 3000 ට වඩා වැඩි ඇණවුම් සදහා delivery free

  • Keratin Treatment for Hair

    Sold By: Herbal Beauty

    හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
    හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

    ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
    එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

    කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

    නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

    Keratin Repair Shampoo 200 ml – 699/=
    කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
    Keratin Repair Conditioner 200 ml – 799/=
    කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
    ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
    Keratin Repair Treatment 300 Gm – 2950/=
    කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
    හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
    රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

    Sold By: Herbal Beauty

    Keratin Treatment for Hair

    රු4,448.00
  • Keshawardhani Hair oil

    Sold By: vika store

    Herbline natural beauty..🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

    පිරිපුන්දීප්තිමත් සුසුනිදු කෙස් කලබකට හිමිකම් කියන්න..🌿

    හිස කෙස් අගිස් පැලිම..🌺

    හිස කෙස් කැඩි යාම..🌺

    නවතා හිස කෙස් පොෂණය කරයි…ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න… ඔබට නොවරදින විසදුම…
    whatsapp for order – 0789349618

    Sold By: vika store

    Keshawardhani Hair oil

    රු499.00
  • Keshawardhani Conditioner

    Sold By: vika store

    Herbline natural beauty..🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

    පිරිපුන්දීප්තිමත් සුසුනිදු කෙස් කලබකට හිමිකම් කියන්න..🌿

    හිස කෙස් අගිස් පැලිම..🌺

    හිස කෙස් කැඩි යාම..🌺

    නවතා හිස කෙස් පොෂණය කරයි…ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න… ඔබට නොවරදින විසදුම…
    whatsapp for order – 0789349618

    Sold By: vika store

    Keshawardhani Conditioner

    රු399.00
  • Keshawardhani shampoo

    Sold By: vika store

    Herbline natural beauty..🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

    පිරිපුන්දීප්තිමත් සුසුනිදු කෙස් කලබකට හිමිකම් කියන්න..🌿

    හිස කෙස් අගිස් පැලිම..🌺

    හිස කෙස් කැඩි යාම..🌺

    නවතා හිස කෙස් පොෂණය කරයි…ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න… ඔබට නොවරදින විසදුම…
    whatsapp for order – 0789349618

    Sold By: vika store

    Keshawardhani shampoo

    රු399.00
  • Anti-Dandruff Conditioner

    Sold By: vika store

    🌿ඔබේ හිස් සොරි වදයට නොවරදින නියම විසදුම
    හර්බ්ලයින් ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු සහ කන්ඩිශර්නර්.. 100% ප්‍රතිඵල සහිතයි…

    🍀ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු 200ml $699/=

    🍀ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් කන්ඩිශනර් 200ml $799/=

    අදම ඔබෙ ඇනවුම අප වෙත ලබා දී.. භාවිතා කරලම වෙනස අත් විදින්න..

    කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි..🌺

    Sold By: vika store

    Anti-Dandruff Conditioner

    රු799.00
  • Anti-Dandruff Shampoo

    Sold By: vika store

    🌿ඔබේ හිස් සොරි වදයට නොවරදින නියම විසදුම
    හර්බ්ලයින් ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු සහ කන්ඩිශර්නර්.. 100% ප්‍රතිඵල සහිතයි…

    🍀ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු 200ml $699/=

    🍀ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් කන්ඩිශනර් 200ml $799/=

    අදම ඔබෙ ඇනවුම අප වෙත ලබා දී.. භාවිතා කරලම වෙනස අත් විදින්න..

    කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි..🌺

    Sold By: vika store

    Anti-Dandruff Shampoo

    රු699.00
  • Herbal Hair Oil

    Give your hair what it needs with our Herbal Hair Oil. This is a hair growth oil that you can FEEL!

    𝐖𝐡𝐚𝐭’𝐬 𝐢𝐧𝐬𝐢𝐝𝐞
    ✿Curry leaves
    ✿ Gotukola
    ✿Keekirindiya
    ✿Mukunuwenna
    ✿Neem
    ✿Amla
    ✿Aloe gel
    ✿Coconut oil
    ✿Olive oil
    ✿Black seed oil
    ✿love
    𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬

    Shake well before use

    Apply a patch test on your scalp for at least 2 minutes

  • Umayangana Hair Oil – Fast Hair Growth

    Sold By: Kunchendra Raja

    Reduce hair problem.
    Nourishing Hair Oil relieves itchy scalp and reduces dandruff.
    Moisturise your hair.
    Improved shine and texture.
    Provide nourishment.
    Chemical free.
    Enriched with natural extracts.
    Promotes hair growth.
    Grow longer and thicker hair in a quick.
    Prevent hair loss.

    ඔබගේ අකලට හිසකෙස් වැටීම නතර කරයි.
    කළු හිසකෙස් වර්දනය කරයි.
    අකලට සුදුවූ හිසකෙස් නැවතත් කලු පැහැවේ.
    මාස 3ක් යනවිට හොද ප්‍රතිපල දැකගත හැකිය.
    හිසෙහි කැක්කුම සමනය කරයි.
    රසායනික කිසිවක් අඩංගු නොවේ.
    100% දේශීය ශාකසාර ලබාගෙන ඉතා රහසිගත බෙගෙත් වට්ටෝරුවක් භාවිතයෙන් සාදා ඇත.

    රු1,300.00රු1,500.00
    Sold By: Kunchendra Raja

    Umayangana Hair Oil – Fast Hair Growth

    රු1,300.00රු1,500.00
  • hair clipper

    Sold By: BizDeals lanka

    Limited stock only.island wide cash on delivery.
    Delivery Free

    රු1,700.00රු2,000.00
    Sold By: BizDeals lanka

    hair clipper

    රු1,700.00රු2,000.00
  • Elvive shampoo and conditioner

    Sold By: Macmaxtron store

    Importated by italy.
    New with tags.
    Discount price with 1650/=

    රු1,700.00රු1,890.00
    Sold By: Macmaxtron store

    Elvive shampoo and conditioner

    රු1,700.00රු1,890.00
  • Vitamin E Capsules

    Sold By: Cheap Mart

    Vitamin E Capsules
    කොණ්ඩය වර්ධනය වීම පිලිබද ගැටලු ඇති පුද්ගලයින්ට වඩාත් සුදුසු වේ…
    වෙලදපොල මිලට වඩා ඉතා අඩු මිලකට අප වෙතින් ලබා ගන්න…
    එක් බෝතලයක Capsules 60ක් සහිතය.
    වෙලදපොල මිල – Rs.900
    අපගේ මිල – Rs.750 ( දිවයින පුරා බෙදාහැරීම නොමිලේ )

    රු750.00රු900.00
    Sold By: Cheap Mart

    Vitamin E Capsules

    රු750.00රු900.00
  • Hairx Shampoo, Conditioner, Serum & Conditioner Treatment

    Sold By: Best Cosmetic

    😞කොන්ඩය කැඩෙන එක තවම විසඳුනේ නැද්ද
    😍උපරිම අළුත්වැඩියා කිරීම
    💜කියවලම බලන්න

    විඩාවට පත් හිසකෙස් යථා තත්වයට පත් කිරීම සහ අලුත් කිරීමට හානි කරන ලකුණු 7 ක් සමඟ මෙම HairX වර්ග සටන් කරයි.
    1. හිසකෙස් වියළි බව,
    2. හිසකෙස් කැඩී යාම,
    3. හිසකෙස් වල අග බෙදීම්,
    4. හිසකෙස් දුර්වර්ණ වීම
    5. හිසකෙස් දුර්වල වීම,
    6. හිසකෙස් ඉක්මනින් ගැට ගැසීම,
    7. හිසකෙස් පාලනය කළ නොහැකි බව
    යන හේතූන් 7 ටම පිලියමක් මෙම පහත නිශ්පාදන 4 න් ලැබේ.

    1. HairX Advanced Care Ultimate Repair Nourishing Shampoo
    2. HairX Advanced Care Ultimate Repair Nourishing Conditioner
    3. HairX Advanced Care Ultimate Repair Nourishing Split End Serum
    4. HairX Advanced Care Ultimate Repair Nourishing Hair Mask

    ඉතාමත් වියළි හිසකෙස් මයික්‍රෝ කෙරටින් සංයෝගය මගින් දිලිසෙන සහ නිරෝගී පෙනුමක් ඇති කරවන අතර හිසකෙස් වලට හානිවන හේතූන් 7 පුනර්ජීවනය කිරීමට සහ සටන් කිරීමට උපකාරී වේ.

    ෆයිටොනූට් සහ මයික්‍රෝ කෙරටින් වල ශක්තියෙන් හිසකෙස් ආරක්ෂා කිරීමට සහ පුනර්ජීවනය කිරීමට සහ හිසකෙස් ඉතා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට මේ නිශ්පාදන උපකාරී වේ.

    රු6,999.00රු9,699.00

Main Menu