• Tassel earrings

    Sold By: Jewelo

    💚Tassel earrings
    💚lowest price
    💚handmade
    💚colours are available
    💚delivery services are available
    💚contact for orders

    රු400.00රු500.00
    Sold By: Jewelo

    Tassel earrings

    රු400.00රු500.00
  • Luxury brand men watches leather wrist watch

    Sold By: Guide shop

    Style: Business

    Case Material: Stainless Steel

    Clasp Type: Buckle

    Model Number: Men’s Watch

    Case Shape: Round

    Band Material Type: Leather

    Band Length: 24cm

    Band Width: 2.4mm

    Dial Diameter: 47mm

    Case Thickness: 9mm

    Item Type: Quartz Wristwatches

    item type: Men’s Watch

    Table mirror: Glass

    Function: Pointer display

    Package includes:

    රු700.00රු1,200.00
    Sold By: Guide shop

    Luxury brand men watches leather wrist watch

    රු700.00රු1,200.00
  • Magnatic watch

    තොග වසයෙන් අවශ්‍ය අයට විසේස මිල අඩු කිරීම්..

    Magnatic watch

    රු650.00
  • Pixiu ධන වාසනා පළඳනා

    Sold By: YoLi Smart

    ධන වාසනාව සදහා ප්‍රබල චීන ෆෙංෂුයි PIXIU පළඳනා 🌟
    YoLi Smart e Shop වෙතින් ඔබට ,
    Pixiu පළඳනා යනු ,ලොව පුරා ඉතා ප්‍රබල ෆෙංෂුයි සංකේතයක් ලෙස පිළිගැනේ. Pixiu කුඩා මකරෙකුට සමාන නමුත් පියාපත් සහිත බැවින් සමහර අයට පැහැදිලි කිරීම තරමක් ව්‍යාකූල විය හැකිය. චීන වැසියන්ට අනුව Pixiu ධන වාසනාව සහ ආරක්ෂාව ලබා දෙන බවත් ලොතරැයි දෙවියන් ලෙසද හැඳින්වේ. ඔහු යටතේ ලොතරැයි කාඩ්පත් තැබීමෙන් වාසනාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

    Pixiu පළඳනා ෆෙන්ෂුයි හි භාවිතා කරන වඩාත් ජනප්‍රිය සංකේතයක් වන අතර එය සියලුම ෆෙන්ෂුයි මාස්ටර්වරුන් විසින් පෞද්ගලික ධන වාසනාව වර්ධනය සදහා භාවිතා කිරීමට ඉහළින්ම නිර්දේශ කරනු ලැබේ.

    PIXIU හි ඉතිහාසය ජේඩ් අධිරාජ්‍ය දක්වා ඉතා ඈත අතීතයට දිව යයි.

    එය ස්වර්ගීය මකරාගේ නවවන පුත්‍රයා වෙයි. Pixiu ස්වර්ගයේ වාසය කරන අතර ඔබේ ධනයේ සුරක්‍ෂිත බව සංකේතවත් කිරීම සඳහා ඔහු චීන කාසි මත හිඳගෙන සිටින අතර එය ප්‍රබල ධනයක් සහ වාසනාව වැඩි කරන්නෙකු බවට පුරාණ චීන වැසියන් දැඩි ලෙස විශ්වාස කරයි.
    ඔහු ස්වර්ගීය නීතියක් උල්ලංඝනය කළ අතර ජේඩ් අධිරාජ්‍යයා ඔහුට දඩුවම් කළේ රිදී හා රත්තරන් කැබලි පමණක් කෑමට ලබා දී ය.එම රන් හා රිදී ඔහුගේ කුස තුලට ඇතුළු වූ නමුත් පිටව යා නොහැකි විය.
    රූපමය වශයෙන් ගත් කල, මෙහි ෆෙංෂුයි පරිවර්තනය නම්, PIXIU පළඳනාවක් තම ශරීරයේ ස්පර්ශ වන ලෙස පැළඳිමෙන්, නිවසක හෝ කාර්යාලයක තැන්පත් කිරීමෙන් , ධනය
    අපගේ ජීවිතයට , ගොඩනැගිල්ල තුළට සාදරයෙන් පිළිගෙන අපගේ ජීවිතය තුළ ධන වාසනාව රැඳී සිටීමයි.

    එසේම PIXIU පළඳනා යනු ඔබට ෆෙන්ෂුයි හි භාවිතා කළ හැකි ධන වාසනාවට මෙන්ම ආරක්ෂාව සහ අන් අය ආකර්ෂණය සඳහා යොදා ගත හැකි වඩාත් ප්‍රබල ෆෙංෂුයි ප්‍රතිකාරයක් වන අතර එසේම නීතිමය ගැටලු, තර්ක, ආරවුල් වලින් සහ ධනය අහිමිවීමෙන් තම ස්වාමියා ආරක්ෂා කරන බවට පුරාණ චීන ඉතිහාසයේ පටන් චීන වැසියන් ගේ දැඩි විශ්වාසයක් පවතී

    “Every time you move things around and you align yourself in certain directions, you’re actually aligning to energy forces, which most people don’t understand. But what are these energy forces? These are cosmic energies.” (Lillian Too)

    චීන වැසියන් විශ්වාස කරන පරිදි PIXIU විසින් තම ස්වාමියාට ආශීර්වාද හයක් පහත පරිදි සපයයි:

    තම ස්වාමියාගේ
    1) පෞද්ගලික වාසනාව වර්ධනය කරයි.

    2) ධනය වැඩි දියුණු කරයි.

    3) ජීවිතය සහ දේපළ ආරක්ෂා කරයි

    4) නපුරු බලවේග, බාධක සහ දුෂ්කරතා වලින් ආරක්ෂා කරයි.

    5) අනපේක්ෂිත ක්ෂණික ප්‍රබල වාසනාවන් ගෙන එයි.

    6) භූමි වාසනාව සහ ඉඩකඩම් දියුණු කරයි.

    මෙම ප්‍රබල Pixiu පළඳනා
    චීන ෆෙන්ෂුයි මාස්ටර්වරුන් විසින් ,

    ව්‍යාපාරිකයන් සදහා , ශිෂ්‍යයන් සදහා , ජනතාවගේ ආකර්ෂණය වැඩි පුර අවශ්‍ය වන්නාවූ වෘත්තිකයන් සදහා , තම රැකියාව තුළ ඉදිරියට යාමට සහ සාර්ථක වීමට සහ තම පෞද්ගලික වාසනාව වර්ධනය කරගැනීමට අවශ්‍ය සියලුම පුද්ගලයන් සදහා නිර්දේශ කරනු ලබයි.

    ඔබත් මෙම ප්‍රබල ෆෙංෂුයි සංකේතයක් වන PIXIU පළඳනාවක් ,

    1) ඔබගේ නම
    2) ලිපිනය
    3) දුරකථන අංකය අපිට  whatsapp මගින් මෙම අංකයට 071 1264 921 ලබා දී ඔබේ ඇනවුම තහවුරු කර ඩ්ලිිවරි ගාස්තුවක් නොමැතිව නිවසටම  ගෙන්වා ගන්න.

    ඒ වගේම ළඟ එන ඔබේ පෙම්වතාගේ, පෙම්වතියගේ , ඔබේ හිතවතෙකුගේ උපන් දිනයට 🎂 විශේෂ අවස්ථාවකට තෑගි දීමට ද මෙම ප්‍රබල ෆෙංෂුයි PIXIU පළඳනාව ඉතා කදිමයි .❤️
    තොග සීමිතයි , අදම ඔබේ පළඳනාව වෙන්කරවා ගන්න .

    🚚 Islandwide Cash on Delivery Available

    Bracelet Price

    10 mm: Rs 3390 (විශේෂ වට්ටම් මිළ )

    FREE DELIVERY 🚚🚚❤️

    රු2,990.00රු3,890.00
    Sold By: YoLi Smart

    Pixiu ධන වාසනා පළඳනා

    රු2,990.00රු3,890.00
  • Gold Heart Pendant with Chain

    Very Beautiful gold heart with gold chain, Hard metal-not discoloring
    Product Description
    Condition:100% new and high quality
    Gender : Women ,Girl’s
    Style:Fashion,Sexy,Casual
    Theme:Beauty,Occasion:Daily Life,Party
    Material:Alloy
    Size:See the picture show
    Color:Gold
    Quantity: 1Pcs
    It’s a perfect accessory, also a good gift to your friends It will make you beautiful on picture. Suitable for any season.
    Package Included: 1 Pc Necklace
    High quality

  • Pearl Butterfly Bracelet

    Beautiful butterfly and pearl hanging gold bracelet. New arrival uncommon.

  • Gold Heart Earring

    Gold color Heart earrings with hanging stone . New arrival uncommon . For weddings, parties and occasions.

    Gold Heart Earring

    රු300.00
  • Peacock Earrings. Glass and stones. Multi Color

    Peacock Earrings. Glass and stone shining in multi colors.. For weddings, Parties and occasions. New arrival , uncommon

  • White Pearl Earrings

    Beutiful ladies pearl white earrings for weddings, parties and coactions. New arrivals and uncommon.

    White Pearl Earrings

    රු350.00
  • Y20 Smartwatch

    Sold By: Itemheaven.lk

    Y20 Smartwatch
    Many features are available like call answering,all notifications,fitness tracking,alarm,music controls,speaker and mic and etc .

    රු5,300.00රු6,400.00
    Sold By: Itemheaven.lk

    Y20 Smartwatch

    රු5,300.00රු6,400.00
  • Ladies watches

    Sold By: BizDeals lanka

    Limited Stock Only.island wide cash on delivery.
    Free Delivery

    රු1,400.00රු1,600.00
    Sold By: BizDeals lanka

    Ladies watches

    රු1,400.00රු1,600.00
  • Ladies watches

    Sold By: BizDeals lanka

    Limited Stock only

    රු1,400.00රු1,600.00
    Sold By: BizDeals lanka

    Ladies watches

    රු1,400.00රු1,600.00
  • ADIDAS Analog wrist watch

    Stylish Design
    Premium Quality
    Comfortable to wear
    suitable for all ocsassion
    Comfortable
    Lightweight
    Long Lasting
    Can wear for all occasions.
    Watch looks unique, beautiful and exquisite. High strength.
    Wonderful gift for you and your friends
    Case Material: Alloy
    Item Type: Wrist Watch
    Feature: Time Display
    Note: due to the difference between monitors, the picture may not reflect actual color of the item. Thank you.
    Specifications of ADIDAS Analog wrist watch
    BrandSmart ShopperSKU104883496_LK-1011895635Modeladidblck

    රු850.00රු1,000.00

    ADIDAS Analog wrist watch

    රු850.00රු1,000.00
  • Vajra වජ්‍රායුධය

    මෙය දෙදෙව්ලොවට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ බලගතු වශී යන්ත්‍රය මෙය ලගතබා ගැනීමෙන් සර්වජන වශිය ආරක්ෂාව ප්‍රියමනාප බව භාවනා දියුණුව ආදී බොහෝ ප්‍රතිඵල රාශියක් ලබා ගත හැක .වැඩි විස්තර 0768516877 අමතන්න

    රු16,500.00රු17,000.00

    Vajra වජ්‍රායුධය

    රු16,500.00රු17,000.00
  • Cute Jewelry

    Sold By: Cute Jewelry

    This imitation jewelry is Brand New

    රු600.00රු650.00
    Sold By: Cute Jewelry

    Cute Jewelry

    රු600.00රු650.00
  • Seven Chakra Bracelet

    SEVEN CHAKRA CRYSTAL BANGLE – සප්ත චක්‍ර පළඳනාව

    චක්‍රයන් හතම ඇතුළුව සමස්ත ඕරාවම බලගන්වන පාෂාණ වර්ග හතකින් සුසැදි මෙම පාෂාණ පළඳනාව නිරෝගී කායික හා මානසික උත්තේජන ඇති කරන ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කරන ,දියුණුව සෞභාග්‍යය ප්‍රබෝධය ගෙන එන,සියල්ලන්ටම පැළඳීමට සුදුසු ධන ලාභ ගෙන එන පාෂාණ පළඳනාවකි.ප්‍රේත දෝෂ අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්ශාව සලසයි .මානසික අසහනය දුරු කරයි.

    ඔබගේ නම/ ලිපිනය/ දුරකථන අංකය ලබා දී ඔබේ නිවසටම ගෙන්වා ගන්න

    කොළඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුල  cash on delivery කරනු ලබන අතර අනෙක් දිස්ත්‍රික්ක තුල දැනට delivery  පහසුකම නැත.

    නමුත් අවශ්‍යනම් ,දිවයින පුරා ලියාපදිංචි තැපෑල  මගින්  කිසිදු තැපැල් ගාස්තුවක් නොමැතිව

    ඔබේ නිවසට හෝ ඔබට අවශ්‍ය ඕනෑම තැනකට free delivery පහසුකම යටතේ ගෙන්වාගත හැකියි.

    හදුන්වා  දීමේ මෙම සුවිශේෂී මිළ යටතේ ඔබත් මෙම ඉතා  වටිනා Seven Chakra Crystal Bracelet එකක් හිමිකරගන්න.

    මෙම අනගි වාසිය සීමිත කාලයක් සදාහා පමණයි. ඉක්මන් කරන්න

    වැඩි විස්තර සදහා අමතන්න .
    071 7 23 2396 ( Whatsapp )

    රු1,700.00රු2,100.00

    Seven Chakra Bracelet

    රු1,700.00රු2,100.00

Main Menu