• Advanced Level Business Statistics

    Sold By: StArtInt

    Guaranteed “A” Result for A/L Business Statistics
    ————————————————-
    Home Visiting/Online/Individual/Group Classes
    Medium – English/Sinhala
    Region – Near Colombo and Gampaha (Ja-Ela/Kadana/Waththala/Colombo)
    Conductor – Rajith Kumara (BSc. Statistics & Mathematics, University of Colombo)

    (A) Explicit Theory – 2023
    ————————–
    i. Easy grasp theory elaboration
    ii. Exam centric illustration of the syllabus
    iii. Atractive notes/short notes with exercises
    iv. Past paper/model paper workout – Term-wise evaluation

    (B) Quick Revision – 2022
    ————————-
    i. Exam centric illustration of the syllabus
    ii. Past paper/model paper workout

    Fees:
    * Negotiable for Group Classes depending on the number of individuals attending a class

    Rajith Kumara
    0779778660

    උසස් පෙළ – ව්‍යාපාර සංඛ්‍යානය සඳහා නිසැක “A” ප්‍රතිඵල
    ———————————–
    නිවසට පැමිණ/මාර්ගගත/ඒකල/සමුහ පංති
    කොළඹ හා ගම්පහ අවට (ජාඇල /කඳාන /වත්තල /කොළඹ)
    මාධ්‍ය – ඉංග්‍රීසි/සිංහල
    මෙහෙයවීම – රජිත් කුමාර (BSc. Statatistics & Mathematics, University of Colombo)

    (A) සෛධාන්තික – 2023
    ———————————–
    (i) වටහා ගැනීමට පහසු සෛධාන්තික විස්තරකිරීම්
    (ii) විභාග මූලික නිදර්ශිත විශය නිර්දේශය
    (iii) අභ්‍යාස සහිත මුද්‍රිත සටහන්/කෙටි සටහන්
    (iv) පසුගිය විභාග/ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර හුරුව හා වාර ඇගයීම්

    (B) පුනරීක්ෂණ – 2022
    ———————————–
    (i) අභ්‍යාස සහිත මුද්‍රිත සටහන්/කෙටි සටහන්
    (ii) පසුගිය විභාග/ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර හුරුව

    ගාස්තු: සමූහ පංති සඳහා ගාස්තු සහභාගි වන සිසුන් සංඛ්‍යාව අනුව සංශෝදනය වේ.

    රජිත් කුමාර
    0779778660

  • 2021 O/L , English paper class (ප්‍රශ්න පත්‍ර) පංති දැන් ඇරඹුණා..

    ඔබේ දුවට / පුතාට ,
    ♦️ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , English සරලව නිවසේ සිටම ඉගෙනීමට (Zoom , WhatsApp & YouTube මගින්),

    ♦️ 2021 O/L සදහා paper class දැන් ආරම්භ වුණා.
    (සෑම බ්‍රහස්පතින්දා ම රාත්‍රි 7 සිට..)

    ♦️ සීමිත බදවා ගැනීම්…

    ♦️ English with Lakshi 📲 , YouTube චැනලයෙන්..
    (දැයේ දරුවන් ට නොමිලේ රජයේ English විශය නිර්දේශය ආවරණය කෙරේ..)

  • 2021 O/L , English paper class (ප්‍රශ්න පත්‍ර) පංති දැන් ඇරඹුණා..

    ඔබේ දුවට / පුතාට ,
    ♦️ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , English සරලව නිවසේ සිටම ඉගෙනීමට (Zoom , WhatsApp & YouTube මගින්),

    ♦️ 2021 O/L සදහා paper class දැන් ආරම්භ වුණා.
    (සෑම බ්‍රහස්පතින්දා ම රාත්‍රි 7 සිට..)

    ♦️ සීමිත බදවා ගැනීම්…

    ♦️ English with Lakshi 📲 , YouTube චැනලයෙන්..
    (දැයේ දරුවන් ට නොමිලේ රජයේ English විශය නිර්දේශය ආවරණය කෙරේ..)

  • 2021 O/L , English paper class (ප්‍රශ්න පත්‍ර) පංති දැන් ඇරඹුණා..

    ඔබේ දුවට / පුතාට ,
    ♦️ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා , English සරලව නිවසේ සිටම ඉගෙනීමට (Zoom , WhatsApp & YouTube මගින්),

    ♦️ 2021 O/L සදහා paper class දැන් ආරම්භ වුණා.
    (සෑම බ්‍රහස්පතින්දා ම රාත්‍රි 7 සිට..)

    ♦️ සීමිත බදවා ගැනීම්…

    ♦️ English with Lakshi 📲 , YouTube චැනලයෙන්..
    (දැයේ දරුවන් ට නොමිලේ රජයේ English විශය නිර්දේශය ආවරණය කෙරේ..)

  • Biology, Chemistry, physics online classes

    Sold By: samangeeganage

    ADVANCED LEVEL / ORDINARY LEVEL
    PHYSICS / CHEMISTRY /BIOLOGY

    EDEXCEL / CAMBRIDGE / LOCAL / AS & AL 2020 / 2021 / 2022/ 2023

    ADVANCED LEVEL / ORDINARY LEVEL

    Fully qualified well experienced B.Sc / M.Sc lecturers from popular schools conduct classes for Advanced level and Ordinary level students.

    We are the most qualified and well experienced panel of lecturers since the past 18 years for PHYSICS / CHEMISTRY /BIOLOGY with practical experience.

    All of us are specially trained to prepare students for competitive exams under the local and Cambridge curriculums

    We provide all the necessary theory and practical knowledge for students.

    STUDENTS CAN CONTACT US TO CLEAR THEIR SUBJECT-RELATED PROBLEMS.

    OUR SERVICE IS 24X7.

    Text books, Tutorials and course materials are provided BY the lecturers..

    Feel the experience of fashionable teaching and learning process.

    Reasonable charges. Online classes. Skype / WhatsApp /Zoom lessons.

    All homework’s and assignments are individually manually checked .

    Group classes / Individual Home visits / Mass classes / Online classes.

  • English Primary Class & Maths(English Medium) Primary Class

    Sold By: Class Room

    English and maths tuition for primary grades.

    A former primary teacher at Asian grammar school.
    Currently serving in a reputed school as a class teacher for primary grades.

    Classes are conducted via zoom or can visit the place.

    Mock exams will be conducted.

    Monthly parents meeting to discuss about the progress of the child.

    Per day 1500/-

  • IQ පහසුවෙන් හිතන හැටි

    Sold By: Lahiru

    * කොටස් දෙකකින් යුතු මෙම ග්‍රන්තයේ එක් කොටසක සම්පූර්ණ විශය ධාරාවම ඇතුලත් වන පරිදි සකස්කල ප්‍රශ්ණ පත්‍ර 10 ක් ආකාරයට සැකසු ප්‍රශ්න 100 ක් සහ ඒවා විසදීමේ දී භාවිතා කල යුතු කෙටි ක්‍රම ආදිය ඇතුලත් පිළිතුරු විග්‍රහයකින් යුක්ත වේ

    * මෙම ග්‍රන්තය සිංහල භාෂාවෙන් ලියවී ඇති පිළිතුරු විශ්ලේෂණයක් සහිත එකම පර්යේෂණ ග්‍රන්තය වේ.

    * මුදල් ගෙවා ගෙන්වාගැනීමේදි ලියාපදිංචි තැපැල් ගාස්තු අයකරන්නේ නැත. කුරියර් සේවාව මගින් ලබාගැනීමේදී පොත ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය.

    * පොත ලබාගැනීම සදහා 0777 068 642 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

  • Dropshipping Course

    2017 වසරේ සිට අති සාර්ථකව පවත්වන අපගේ Dropshipping පාඨමාලාව මගින් මේ වන විටත් Online වියවසයකයන් විශාල සංඛ්යාවක් බිහිකිරිඉමට සමත්වී ඇත.

    ඔබත් නිවැරදිම හා වගකීමක් ඇති අප ආයතනය හා සම්බන්ද වී ඔබගේ අනාගතය සාර්ථක කරගන්න අදම අප හා එක්වන්න.

    *Equest eBusiness Course*
    ✅ අපගේ Online පාඨමාලාවට නිවසේ සිටම Zoom හරහා සම්බන්ධ වීමට හැකියාව පවතී. එය දින 4ක් සිදු කරනු ලැබේ.

    ✅ පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, දේශීය නිෂ්පාදනයන් ජාත්යන්තර වෙළඳපොල තුල අලවිකිරීම මගින් විශාල අදායමක් ඉපයීමට ඔබට හැකි වනු ඇත.

    ✅ එමෙන්ම ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම කල හැකි Dropshipping පිළිබඳවද ඔබට ඉගෙනීමට හැකියාව ලැබේ.

    Dropshipping යනු වෙනත් රටක භාණ්ඩ සැපයුම්කරුවෙකුගේ (product supplier) භාණ්ඩයකට ලාභයක් එකතුකර eBay හරහා අලවිකිරීමයි. මුලින් ගෙවීමක් කරීමෙන් භාණ්ඩ තොග රැස්කර තබාගැනීමට අවශ්ය නොවන නිසා අයෝජනයක් නොමැත.

    මූලික සුදුසුකම්,

    ✅ මූලික පරිගණක දැනුම

    ✅ පරිඝනකයක්, Internet connection (wifi router/mobile hotspot)

    ✅ පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, දිනකට පැයක පමණ කාලයක් ව්යාපාරය සඳහා වැය කිරීම ප්රමාණවත් වේ.

    ✅ පාඨමාලාවෙන් පසු ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් සඳහා අපගේ කාර්යය මණ්ඩලයේ සේවාව අඛණ්ඩව ලබාගත හැක. ඒ සඳහාම විශේෂ පුහුනුවක් ලැබූ කණ්ඩායමක් අප සතුව ඇත.

    ✅ අවම වශයෙන් ඔබ මසකට $500ක (Rs. 90,000ක්) ලාභයක්වත් උපයන මට්ටම දක්වා විශේෂිත වූ සේවාවන් රැසක් අප විසින් ලබාදේ.

    ✅ Dropshipping සඳහා Top selling Product 50ක List එකක් ඔබට අපගෙන් ලැබේ.

    ✅ eBay account එකක් නිවැරදිව setup කර ගැනීම, PayPal පිළිබඳ, Top selling products research, eBay Product listing නිවැරදිව, Branding & Marketing ඇතුලුව A-Z සියලුදේ සරලව සිංහලෙන් නිවැරදිව ඔබට ඉගෙනීමට හැකි වේ.

    ✅ PayPal limitation හා eBay suspension restore සේවාවද අප ඔබට නොමිලේ ලබාදේ.

    ✅ පාඨමාලාවට සම්බන්ද වන දිනට පෙර ආසනයක් වෙන්කර ගැනීම සඳහා රු.15,000/= ක මුදලක් අපගේ සම්පත් බැංකු ගිණුමට බැර කල යුතුය.

    ✅ දෙවන දින සහභාගි වීමේදී ඉතිරි මුදල රු.10,000/= ගෙවීමෙන් මුලු මුදල රු.25,000/= සම්පූර්ණ කල හැක.

    ✅ නැතහොත් ඔබට එක වරම රැ.25,000/= ගෙවිය හැකිය.

    ✅ Online business යනු, මේ වන විට ලෝකයේ ඉතා කෙටිකාලයක් තුලදී වැඩිම නවතුන් බිහිකල Industry එක වේ.
    නිවැරදි හැදෑරීමක් සමග උවමනාව තුලින් ඕනෑම අයෙකුට මේ තුල සාර්ථක විය හැක…

    ✅ අප සමග සම්බන්ධ වන ඔබට ලැබෙන සුවිශේෂීම වාසිය වන්නෙ සියලු ගිනුම් අප විසින්ම 100%ක් නිවැරදි ආකාරයට සකසා දීමයි. එමෙන්ම අප සාදාදෙන ගිනුම් සදහා අප විසින් lifetime වගකීමක් ලබා දේ.

    නැවත නව පාඨමාලා ආරම්භ කරන දින
    April
    • April 1 (Thursday)
    • April 4 (Sunday)
    • April 8 (Thursday)
    • April 11 (Sunday)
    • April 15 (Thursday)
    • April 18 (Sunday)
    • April 22 (Thursday)
    • April 25 (Sunday)
    • April 29 (Thursday)

    තවදුරටත් විස්තර දැන ගැනීම සදහා 0717870028 අමතන්න.

    ලියාපදිංචි වීම සඳහා
    https://equest.lk/public/register/120899

    Dropshipping Course

    රු25,000.00
  • YOUTUBE

    Sold By: Heksaland Tec

    ELECTRONIC and TECHNOLOGY
    ඉගනෙ ගන්න කැමතිනම්,
    youtube එකෙහි HEKSALAND TEC ලෙස search කර අප සමග එක් වන්න.
    subscribe කරන්න.

  • දෙමළ භාෂාව

    මාසික අයකිරීම රු.300ක් පමණි.
    වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

  • ජපන් භාෂාව

    අ.පො.ස.උසස් පෙළ සදහා ජපන් භාෂාව..
    විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම..
    Zoom හරහා ඔන්ලයින් පන්ති පැවැත්වීම..
    මාසික අයකිරීම රු.2000 ක් පමණි.

  • ජපන් භාෂාව

    අ.පො.ස.සාමාන්‍යය පෙළ සදහා ජපන් භාෂාව..
    පන්ති ගාස්තු:මාසිකව රු.1500 ක් පමණි.
    වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න..

  • දෙමළ භාෂාව

    දෙමළ භාෂා පන්ති
    පළමු වසරේ සිට 9 ශ්‍රේණිය දක්වා..
    පන්ති ගාස්තු: 1-5 ශ්‍රේණිය දක්වා (මාසිකව රු.500)
    6-9 ශ්‍රේණිය දක්වා(මාසිකව රු.600)
    Zoom හරහා ඔන්ලයින් පන්ති පැවැත්වේ.

  • රු1,500.00රු2,000.00
    Sold By: Opus Music

    Music Classes

    රු1,500.00රු2,000.00
  • රු13,900.00රු25,500.00
    Sold By: RDM Academy

    Cryptocurrency Course

    රු13,900.00රු25,500.00
  • AAdvanced Cake Designing Course

    කේක් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ දැනට නියුතු අය වෙනුවෙන්ම පානදුර The House of Cakes ආයතනය මගින් සංවිධානය කොට ඇති 2021 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත Advanced Cake Decorating පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම මේ දින වල සිදු කෙරේ.

  • Maths classes for O/L

    Sold By: Maths classes

    Home visit (around piliyandala,bandaragama,panadura)
    and online individual classes

    Voice-0705910637

    Sold By: Maths classes

    Maths classes for O/L

    රු2,000.00
  • Assignment Space

    Sold By: Assignment Space

    📔📚📖 Are you struggling with your assignment❓❓❓ 👨‍🎓👩‍🎓We will take care of that🎯🏆🥇 Contact us for more information 📩📱

Main Menu