Contact: 0717977181

කොළොන්නාව නගරයෙන් ඉහල වාණිජ වටිනාකමක් ඇති නිවසක් සමඟ ඉඩමක් විකිණීමට තිබේ.

Sold By: Butterfly

In stock

කොළොන්නාව ප්‍රධාන පාරට මිටර් 75 දුරින්, කොළොන්නාව තෙල් සංස්ථාවට යාබදව, ඉහල වාණිජ වටිනාකමක් සහිත, ගං වතුර අවදානම් රහිත, ඉදිරපස පර්චස් 10 ක අගනා 100% ක් තැනිතලා ඉඩම හා තනි මහලේ නිවස වැඩිම ඉල්ලුමට විකිණේ. (බ්රොකර්වරුන් අනවශ‍යයි)

• නගර සභා අනුමැතිය සහිත ජලය, විදුලිය, වට තාප්ප, ගෙට්ටු දම තිබේ.
• රාජ්‍ය හා පුද්ගලික වාණිජ බැංකු සියල්ල යාබදව පිහිටා ඇත.
• ඉතාම වැදගත් හා නිස්කලංක නිදහස් වටපිටාව.
• නිරවුල් ඔප්පු ඇතුළු සියලු ලිපිලේඛණ.

සියලු පහසුකම් සපිරුණු මෙම අගනා අවස්ථාව මඟ නොහැර අදම අමතන්න
බණ්ඩාර මහතා : දු: ක: 071 797 7181 , 077 267 1470

Category:

Only logged in customers who have purchased this product may leave a review.

Reviews

There are no reviews yet.

Vendor Information

  • Store Name: Butterfly
  • Vendor: Kapila Bandara
  • Address: 1022/1, Pannipitiya Road
    Battharamulla
    Colombo
    10120
    Sri Lanka
  • No ratings found yet!
No product has been found!

Main Menu

කොළොන්නාව නගරයෙන් ඉහල වාණිජ වටිනාකමක් ඇති නිවසක් සමඟ ඉඩමක් විකිණීමට තිබේ.